ඕං ඉතිං ගිය සතියෙ එකොළොස් වෙනිද ඒ මෙව්ව එක සුව උණා..
හාහා පුරා අවුරුද්දට වැඩ ඇල්ලුවෙත් මේකෙන් පොටෝ එකක් ගහල.. :D
උප්පැන්නෙ.
මේකත් එක්ක තව ලෙන්ස් එහෙකුත් නිකං ලැබුණා..
50 mm ප්රයිම් ලෙන්ස් එකක්..
මේක ගොඩක් වෙලාවට පාවිච්චි කරන්නෙ Travel Photograaphy කරන අය. Potrait වලටත් නරකම නැහැ.
මේක අරං දුන්න මගෙ අම්මයි තාත්තටයි කොහොම ස්තූති කරන්නද මංද..කවදහරි මං ඒ ණය ගෙවනවා.. :)
ඉතිං මේක පට්ටම අවුරුද්දක්..! :D
දැං නං සංචාරකයට අවුලක් නැතුව සංචාරය කරතැහැකි..
සියලු බලාපොරොත්තු ඉටුවෙන, සාමය සතුට පිරි සුභම සුභ අලුත් අවුුරුද්දක් වේවා...!
එහෙනම් දෙන්නත් පවුල් කන්නකො.. අපිටත් ළමයි හෙම බලන්න පුළුවන් වෙයි නෙ. :D
ReplyDeleteසංචාරකයාට ත් සුභ අලුත් අවුරුද්දක් වේවා !
බොහොම ස්තූතියි චන්දන අයියා... :D :D
Deleteඅළුත් මනමාලිටයි බොටයි සුභ පැතුම්. ඕකෙන් ගන්න හොද ළමයි ටිකක් ඉක්මනටම අපට පෙන්නහන්.
ReplyDeleteසංචාරකයටත් පවුලේ සැමටත් අළුත් මනමාලිටත් සුභ නව වසරක් වේවා………!!!
අනිවා අනිවා ඈ...බොහොම ස්තූතියි..
Deleteසතුට බෝ වේවා...!!
දෙන්න එකතු වෙලා ළමයි හැදුවම අපිටත් ඒ ගැන කියන්නකෝ..
ReplyDeleteහාකො හාකො... :D
Deleteඅඩා ඔ්ක තියන් කජු කනෙවයි ෙහාද පින්තූර ටිකක් ඉක්මණටම ගත්ත නං අපිටත් බලන්නම
ReplyDeleteගන්නං ගන්නං.. කලිං තිබ්බ කැමරාවෙන් ගෙදර ඉන්න මැස්සගෙ පවා පිංතූර ගත්ත එකේ දැං ගන්න දෙයක් නෑ..කොහෙහරි යන්නම වෙනවා.. :D
Deleteඑළ එළ, සංතෝසයි මචෝ.. අලුත් මනමාලිගෙන් ගත්තු ෆොටෝ ටිකක් ඉක්මනටම ගේන්න.
ReplyDeleteස්තූතියි මචෝ...දෙන්නං දෙන්නං.. :D
Deleteපාවිච්චි කරන්න හරිම ලේසි, ගානට වටිනා පට්ටම කැමරාවක්! :D
ReplyDeleteඑන්ට්රි ලෙවල් කැම් වලින් හොඳම එකක් නොවැ මේක... :D
DeleteSuccessfully added your blog to Sindi Lanka. Thank you for joining with us
ReplyDeleteමට නම් දැන් පොටොවක් ගන්න ෆොන් කැල්ලක් වත් නැතුව ඉන්නෙ ,තිබුණ කාලෙ නම් සත්තුන් ගේ කැලෑව පොටො ගැහුවා ,
ReplyDeleteඩිජිටල් බට්ටෙක් වත් ගත්තනං....!
Deleteඅයි ඇම් නිකෝන් ටූ... :) මමත් D3100
ReplyDeleteඑල නෙහ්... :D
Delete