එඬේරා තම අවට පරිසරය සිසාරා දෑස් යොමු කළේය. බැලු බැලූ අත හාත්පස විහිදී ඇත්තෙ ලොකු පොඩි කඳු පන්තිය.
"කන්ද.., මේ හාත්පසටම සජීවි ප්‍රාණයකට ඇත්තෙ උඹත්, මාත්, මගේ මේ මිත්රයින් පිරිසත් පමණි.! ඔව්..නුඹත් හුස්ම ගන්නා බව මම දනිමි.!!"
ඝණ ඕක් ගස් මුදුන් සිප ගෙන සීත සුළං හමයි. පැරණි ඕක් ගස් සෙවණක් යට ඉඳගත් එඩේරා සැඳෑවෙ තිබූ කාන්සිය දුරුලීමට තම බටනලාව වාදනය කිරීමට පටන් ගත්තේය. දිගින් දිගටම.. ඔව්..මුළු විශ්වයම ඔහුට දැන් අවනතය..
------------------------------
මේ සියුමැලි ස්වර මාලාව ඇසූ පළමු අවස්ථාවේම මා මනසේ ඇඳුණේ ඒ වගේ චිත්‍රයක්. හදවතට දැනෙන්නෙ අපූරු වේදනාත්මක හැඟීමක්. විශිෂ්ඨ සංගීතඥයෙක් වන ජේම්ස් ලාස්ට් (James Last)ගෙ සුප්‍රසිද්ධ නිර්මාණයක් වන The Lonely Shepherd. මෙය වාදනය කරන්නෙ ඒ වගේම විශිෂ්ට බටනලා (Pan Flute) වාදකයෙක් වන රොමේනියානු ජාතික ජෝර්ජ් සැම්ෆියර් (Gheorge Zamfire).
Gheorge Zamfire
James Last

Quentin Tarantino ගෙ Kill Bill චිත්‍රපටය බලා ඇත්නම් ඔබට මේ වාදනය හුරු පුරුදු ඇති.
විඳින්න..ඔබේ හදවත හඬා වැළපේවි..! :)
වෙල් කම් බෑක්!!!
ReplyDeleteසුවහසක් ලොවම මවිත කල අපුරුම සංගීත කණ්ඩයක් වෙනුවෙන් තැබුණු අපුරු සටහනක්.
ReplyDeleteආයෙ බ්ලොගේ මතක් වෙලා වගෙයි :) යූ බටෙන් මේ වාදනය ඇහුව ..ඉස්තරම් ^_^
ReplyDeleteනියමයි.
ReplyDeleteසුපිරියි............. ඔය වගේ අය ඉන්න නිසයි මං ඔය භාණ්ඩ වාදනයට යන්නැත්තේ....... ආය අපි මොකට ද නේද????????
ReplyDeleteඒකෙ හිල් වැඩියි නේද?
Deleteකාලෙකින්...
ReplyDeleteමොකක්ද අප්පේ ඒ ඉට නලාව. අදමයි එහෙම එකක් දැක්කෙ.
++++++++++
ReplyDelete