වුවද පිනි බිදුව ගංගාවක්.විය ඔබ එය ගිලගත් මහ මුහුදක්
තැන්කිව් ජීවනයො සිතුවිල්ලට... :)
පිණි බිඳුවට ගංගාවක් වෙන්න බැරි නෑ!!
බලමුකො නෙහ්... ;)
නෙළුම් කොලය මත පිණි බිඳ පොකුණ අමතා මෙලෙස කියේය "සොහොයුර ඔබ මට වඩා මදක් ලොකු දිය බිංදුවක් පමණි "-මහගමසේකරයන් -ලස්සන පබැඳුමක් අසංක :)
නෙළුම් පතක දිය බිඳ ගැන ඉස්සර දවසක මට හිතුන හැටි,http://www.masandumal.blogspot.com/2014/06/blog-post.html
ස්තූතියි දිලෝ... :) මහගමසේකරයන්ගෙ කවි පන්තියක් එක් කරාට..
@මනෝ...මතකයි මතකයි...
නො කමි..
මොනාද බං... :D
පිනි බිඳු වලටත් වඩා පොඩි ජල අණු එකතුවෙලා තමයි බං ගංගාවක් හැදෙන්නෙ.
ඒකත් එහෙමයි නෙහ්. .
මොනවා කියන්නද ???පද ටික ලස්සනයි
මොනා කියන්නද කියල මටත් තේරෙන්නෑ බං... :3තැන්කූ ඈ...
හරි හරි එහෙනං ඌත් ඉවරයි වගේ....අහෝ දුකකි ඉරකි තිතකි පොලිස් පොල්ලකි...ඇගෙ පේමය ලැබුණ වහා පොස්ට් එකක් වැටෙය් එහෙනං...
මේ යකා මේ මොනවද කියවන්නෙ අෑ... O.o අපිනං වැටෙයි ඔය බොරු වළවල්වල... :D
ගඟක් උනේ අපරාදේ කියලා හිතෙනවා ඇති නේ.. අපූරුයි..
එහෙනං එහෙනං... පිණි බිංඳුව ඉර එළියට වාෂ්ප වෙලා ගියානං ඒකත් එකක්... ස්තූතියි මාතෙ...
ගඟට, පිණි බිඳුවට වඩා මහ මුහුදට දැනෙයි දුක කදිමටනුබෙ දුකත් කී විටඅසයි හෝ හඬ මදක් අඩු කොට..දරන දුක් කදුලට තමයි ලුණුරස ලැබුනෙ සයුරට.. :)
අගේ ඇති පද ටික බං... ස්තූතියි සහෝ..:) :) :)
ඕවා අඔහොම තමයි මල්ලි වෙන අතක් බලාගමු, මුහුදේ ඉන්නේ එක කෙල්ලද? ආ සොරි මාලුවද බං?
හෑ....... :o මොන ඉලව්ද බං අපිට..
විදි සුවදක.......... ............මතක ශේෂයන්දවාලන හදතාරකාවන්සිහිකොට ඵල කීමහස්ත කර්මාන්තෙට හැර
හිකිස්..ඒකත් මරු ඈ.
වුවද පිනි බිදුව ගංගාවක්.
ReplyDeleteවිය ඔබ එය ගිලගත් මහ මුහුදක්
තැන්කිව් ජීවනයො සිතුවිල්ලට... :)
Deleteපිණි බිඳුවට ගංගාවක් වෙන්න බැරි නෑ!!
ReplyDeleteබලමුකො නෙහ්... ;)
Deleteනෙළුම් කොලය මත පිණි බිඳ
ReplyDeleteපොකුණ අමතා මෙලෙස කියේය
"සොහොයුර
ඔබ
මට වඩා මදක් ලොකු
දිය බිංදුවක් පමණි "
-මහගමසේකරයන් -
ලස්සන පබැඳුමක් අසංක :)
නෙළුම් පතක දිය බිඳ ගැන ඉස්සර දවසක මට හිතුන හැටි,
Deletehttp://www.masandumal.blogspot.com/2014/06/blog-post.html
ස්තූතියි දිලෝ... :) මහගමසේකරයන්ගෙ කවි පන්තියක් එක් කරාට..
Delete@මනෝ...
Deleteමතකයි මතකයි...
නො කමි..
ReplyDeleteමොනාද බං... :D
Deleteපිනි බිඳු වලටත් වඩා පොඩි ජල අණු එකතුවෙලා තමයි බං ගංගාවක් හැදෙන්නෙ.
ReplyDeleteඒකත් එහෙමයි නෙහ්. .
Deleteමොනවා කියන්නද ???පද ටික ලස්සනයි
ReplyDeleteමොනා කියන්නද කියල මටත් තේරෙන්නෑ බං... :3
Deleteතැන්කූ ඈ...
හරි හරි එහෙනං ඌත් ඉවරයි වගේ....
ReplyDeleteඅහෝ දුකකි ඉරකි තිතකි පොලිස් පොල්ලකි...
ඇගෙ පේමය ලැබුණ වහා පොස්ට් එකක් වැටෙය් එහෙනං...
මේ යකා මේ මොනවද කියවන්නෙ අෑ... O.o
Deleteඅපිනං වැටෙයි ඔය බොරු වළවල්වල... :D
ගඟක් උනේ අපරාදේ කියලා හිතෙනවා ඇති නේ.. අපූරුයි..
ReplyDeleteඑහෙනං එහෙනං... පිණි බිංඳුව ඉර එළියට වාෂ්ප වෙලා ගියානං ඒකත් එකක්...
Deleteස්තූතියි මාතෙ...
ගඟට, පිණි බිඳුවට
ReplyDeleteවඩා මහ මුහුදට
දැනෙයි දුක කදිමට
නුබෙ දුකත් කී විට
අසයි හෝ හඬ මදක් අඩු කොට..
දරන දුක් කදුලට
තමයි ලුණුරස ලැබුනෙ සයුරට..
:)
අගේ ඇති පද ටික බං...
Deleteස්තූතියි සහෝ..
:) :) :)
ඕවා අඔහොම තමයි මල්ලි වෙන අතක් බලාගමු, මුහුදේ ඉන්නේ එක කෙල්ලද? ආ සොරි මාලුවද බං?
ReplyDeleteහෑ....... :o
Deleteමොන ඉලව්ද බං අපිට..
විදි සුවදක..........
ReplyDelete............මතක ශේෂයන්
දවාලන
හද
තාරකාවන්
සිහිකොට ඵල කීම
හස්ත කර්මාන්තෙට හැර
හිකිස්..ඒකත් මරු ඈ.
Delete