tag:blogger.com,1999:blog-6772937444369286751.post3902730139236794075..comments2023-07-01T20:37:05.851+05:30Comments on හුදෙකලා රස්තියාදුව: කඳු නැගිල්ල Asankahttp://www.blogger.com/profile/11913430927857288568noreply@blogger.comBlogger27125tag:blogger.com,1999:blog-6772937444369286751.post-26671462538595386002021-02-04T10:58:52.346+05:302021-02-04T10:58:52.346+05:30නියම ගමනක්නෙ
නියම ගමනක්නෙ
Anonymoushttps://www.blogger.com/profile/09357731391148202583noreply@blogger.comtag:blogger.com,1999:blog-6772937444369286751.post-16707468044495380762014-10-07T16:07:56.921+05:302014-10-07T16:07:56.921+05:30තැන්කූ වීරේ... :)තැන්කූ වීරේ... :)Asankahttps://www.blogger.com/profile/11913430927857288568noreply@blogger.comtag:blogger.com,1999:blog-6772937444369286751.post-56043733422149734102014-10-07T13:21:47.595+05:302014-10-07T13:21:47.595+05:30ෆට්ට ඈෆට්ට ඈආචාර්ය Weerakoonhttps://www.blogger.com/profile/03525381406514464608noreply@blogger.comtag:blogger.com,1999:blog-6772937444369286751.post-45897157276018847242014-07-28T23:45:04.998+05:302014-07-28T23:45:04.998+05:30ඒකනං ඇත්ත.. කොරතොට,නවගමුව,රණාල..ඔය හරියෙ ගොඩක් තිය...ඒකනං ඇත්ත.. කොරතොට,නවගමුව,රණාල..ඔය හරියෙ ගොඩක් තියේ ගල් වලවල්..
මේ පැත්තට ඇවිත් ගියාට ස්තූතියි හෙන්රි අයියා.. Asankahttps://www.blogger.com/profile/11913430927857288568noreply@blogger.comtag:blogger.com,1999:blog-6772937444369286751.post-20246355644889664172014-07-28T23:29:14.152+05:302014-07-28T23:29:14.152+05:30ඔය කොරතොට නවගමුව පැත්ත මගේ ජීවිතේටත් සම්බන්දයි. ඔය...ඔය කොරතොට නවගමුව පැත්ත මගේ ජීවිතේටත් සම්බන්දයි. ඔය පැත්තේ විතර කලුගල් නැතුව ඇති ලංකාවේ කොහෙවත්. නමුත් මාර කැඩිල්ලක් කඩන්නේ නේද? Dudehttps://www.blogger.com/profile/09319310261675099731noreply@blogger.comtag:blogger.com,1999:blog-6772937444369286751.post-38324167817011787942014-07-24T00:35:02.792+05:302014-07-24T00:35:02.792+05:30හත්වලාමේ කොහෙද බං මේ දවස් ටිකේ ගිහිල්ල හිටියෙ.. :D...හත්වලාමේ කොහෙද බං මේ දවස් ටිකේ ගිහිල්ල හිටියෙ.. :D
ලියමු ලියමු..උඹ බ්ලොග් පොස්ට් එකක් ලිව්වැයි කියන්නෙ මී පැණි වගේ තමා.. Asankahttps://www.blogger.com/profile/11913430927857288568noreply@blogger.comtag:blogger.com,1999:blog-6772937444369286751.post-64613047487350731552014-07-23T22:56:24.993+05:302014-07-23T22:56:24.993+05:30කඳු නැඟීම ගැන මගෙත් අත්දැකීම සම්භාරයයි.. නිවාඩු පා...කඳු නැඟීම ගැන මගෙත් අත්දැකීම සම්භාරයයි.. නිවාඩු පාඩුවේ ලියන්නම්කො.Manosh Sandaruwanhttps://www.blogger.com/profile/13238379951554122590noreply@blogger.comtag:blogger.com,1999:blog-6772937444369286751.post-17121078338617756452014-07-16T13:55:33.051+05:302014-07-16T13:55:33.051+05:30පන්සල ගැනනං වෙනමම ලිපියකින් වුනත් ලියන්න කරුණු තිය...පන්සල ගැනනං වෙනමම ලිපියකින් වුනත් ලියන්න කරුණු තියේ..
බොරු කිියන්නෙ මොකෝ කම්මැලිකම හින්දම ලිව්වෙ නෑ..
බලමුකො ඉස්සරහට.. :)
Asankahttps://www.blogger.com/profile/11913430927857288568noreply@blogger.comtag:blogger.com,1999:blog-6772937444369286751.post-83420553781953098702014-07-16T13:52:41.263+05:302014-07-16T13:52:41.263+05:30ස්තූතියි විදානෙ සිංදුව මතක් කරල දුන්නට..
මේක ගායන...ස්තූතියි විදානෙ සිංදුව මතක් කරල දුන්නට..
මේක ගායනා කරන්නෙත් සනත් නන්දසිරි.. :) Asankahttps://www.blogger.com/profile/11913430927857288568noreply@blogger.comtag:blogger.com,1999:blog-6772937444369286751.post-20418654591644037672014-07-16T09:54:02.830+05:302014-07-16T09:54:02.830+05:30ලස්සන පිංතූර ටිකක්.. පංසල ගැන එකේ ඉතිහාසය ගැන තව ව...ලස්සන පිංතූර ටිකක්.. පංසල ගැන එකේ ඉතිහාසය ගැන තව විස්තර ටිකක් තිබ්බනං ගොඩාක් වටිනවා...

ජ ය වේ වා !!!Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6772937444369286751.post-5879544224925492892014-07-16T09:46:02.993+05:302014-07-16T09:46:02.993+05:30බෝ මළුවේ මල් සුවඳක පැටලී
අම්මා පෙව් කිරි සුවඳ ගලා ...බෝ මළුවේ මල් සුවඳක පැටලී
අම්මා පෙව් කිරි සුවඳ ගලා එන්නේ
සුපුරුදු උණුහුමකට සිත ඈදී
ගේ දොර සෙල්ලම් පිටිය මතක් වෙන්නේ
දං බෝවිටියා කැලේ මැදින්
එන්න හිතයි නුඹ ලඟට සැනින්...

එතෙර කරන්නම් සතර වරිගයම
සංසාරේ යන මේ ගමනේ..
චුට්ටක් සෙල්ලම් කරලා එන්නද
පුරුදු යහළුවන් හා සැනිනේ...
එහෙම ගියත් ඒ අය පොඩි සාධු
කියා කියන විට වැද වැටිලා..
කොහොම අම්මේ ඔට්ටු දුවන්නේ
වෙල් ඉපනැල්ලේ පැන නටලා...

බෝ මළුවේ මල්....

භවයෙන් භවයේ පෙරුම් පුරා මම
බවුන් වඩා උපදින වාරේ..
දිනයක මතුදා හතර වරිගයම
එතෙර කරන්නම් සංසාරේ...
ඉන්පසු ඇවිදින් අම්මේ ඔබ ලඟ
ඉන්නම් කිරි සුවඳේ එතිලා...
කොහොමද අම්මේ එහෙම කරන්නේ
අම්මත්, සසරින්... එතෙර වෙලා..

පද රචනය : ප්රියානන්ද විජේසුන්දර
සංගීතය : සනත් නන්දසිරි

(මේ සිංදුවේනං බෝවිටියා කෑල්ලක් තියනවා)Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6772937444369286751.post-25521657558392505262014-07-14T18:16:00.536+05:302014-07-14T18:16:00.536+05:30ස්තූතියි මචාං චියර් එකට..
ඔව් ගොඩක් අඩු පාඩු ඇති.....ස්තූතියි මචාං චියර් එකට..
ඔව් ගොඩක් අඩු පාඩු ඇති.. මංතුමා ඔය බ්ලොග් ලිවිල්ලට අලුත් එකෙක් නොවැ..
ඉස්සරහට මේ වගේ ලිපියක් දැම්මොත් යන විදිහ ගැන විස්තරෙත් දාන්නං..
එල... :) Asankahttps://www.blogger.com/profile/11913430927857288568noreply@blogger.comtag:blogger.com,1999:blog-6772937444369286751.post-55909687409649662502014-07-14T18:12:27.232+05:302014-07-14T18:12:27.232+05:30ඒක නං ඒ හැටි නිච්චියක් නෑ.. කොහොම හරි මීටර් දහයක් ...ඒක නං ඒ හැටි නිච්චියක් නෑ.. කොහොම හරි මීටර් දහයක් පහළොවක් විතර උස ඇති..
ප්ලේස් එකනං පට්ටම තමා... Asankahttps://www.blogger.com/profile/11913430927857288568noreply@blogger.comtag:blogger.com,1999:blog-6772937444369286751.post-7613666477702660982014-07-14T16:13:58.880+05:302014-07-14T16:13:58.880+05:30හිමින් පටන් අරන් හියියෙන් ඉවර කොරල වගේ... මම කිව්ව...හිමින් පටන් අරන් හියියෙන් ඉවර කොරල වගේ... මම කිව්වෙ ලිපිය ගැන. විස්තරනම් මදිත් වගේ. මොකද ඔතනට යන විදිහෙ මාර්ග විස්තරයකුත් ඕනා “සංචාරකයා“... නැත්තං අත්භූත චාරිකාවක් වෙනවානේ.. කමෝන් සංචාරකයා!ලංකා බ්ලොග් කියවනයhttps://www.blogger.com/profile/08591093377486028443noreply@blogger.comtag:blogger.com,1999:blog-6772937444369286751.post-82619956938943679682014-07-14T16:06:15.105+05:302014-07-14T16:06:15.105+05:30මරු ප්ලේස් එකනේ ... අර බුදුපිලිමේ කොච්චර විතර උසද?...මරු ප්ලේස් එකනේ ... අර බුදුපිලිමේ කොච්චර විතර උසද?ඉවාන් පවුලූශාhttps://www.blogger.com/profile/02806103855542330985noreply@blogger.comtag:blogger.com,1999:blog-6772937444369286751.post-65309292477956816952014-07-14T11:46:53.954+05:302014-07-14T11:46:53.954+05:30අපි යනකොට ඒ මෑන් එතන හිටියෙ නෑ.. පුදුමයක් නෑ ඉතිං ...අපි යනකොට ඒ මෑන් එතන හිටියෙ නෑ.. පුදුමයක් නෑ ඉතිං අපේ මිනිස්සු කවද්ද කියන දේ කරේ..

පට්ට නේන්නං... :) Asankahttps://www.blogger.com/profile/11913430927857288568noreply@blogger.comtag:blogger.com,1999:blog-6772937444369286751.post-66415997109042060722014-07-14T11:45:26.255+05:302014-07-14T11:45:26.255+05:30අනේ මංද අහල ඇති මතක නෑ..
මල් ගැන සින්දු ඇති තරං ත...අනේ මංද අහල ඇති මතක නෑ..
මල් ගැන සින්දු ඇති තරං තියනවනෙ..කෙහෙල් මලට විතරයි තාම සින්දුවක් නැත්තෙ.. :D

ස්තූතියි මහී...! Asankahttps://www.blogger.com/profile/11913430927857288568noreply@blogger.comtag:blogger.com,1999:blog-6772937444369286751.post-19244731271013267242014-07-14T11:43:23.776+05:302014-07-14T11:43:23.776+05:30පන්සලේ විස්තරෙ දැම්මනං දාන්න ගොඩක් දේවල් තියේ.. ලි...පන්සලේ විස්තරෙ දැම්මනං දාන්න ගොඩක් දේවල් තියේ.. ලියන්න ගියොත් ආයි ඉවරයක් නෑ.. ඔය කඩුවෙල පැත්තෙ තියෙන පුරාණම පන්සලක් තමයි ඒක..

ඔව් ඔව් අර මහදැනය හරි..ඔය බෝවිටියා පඳුරු රොත්තක්ම කන්ද උඩ තිබ්බා.. Asankahttps://www.blogger.com/profile/11913430927857288568noreply@blogger.comtag:blogger.com,1999:blog-6772937444369286751.post-49073870310453384592014-07-14T11:40:05.918+05:302014-07-14T11:40:05.918+05:30අපෝ ඒක අවුලක් නෑ.. අර මල් ටිකේ ෆොටෝ එක වෙන්නැති.. ...අපෝ ඒක අවුලක් නෑ.. අර මල් ටිකේ ෆොටෝ එක වෙන්නැති.. හැබැයි මං ඔය ඔක්කොම ඉමේජ් සයිස් එක අඩු කරල අප්ලෝඩ් කරේ..
බුකියෙ ඇති ඔරිජිනල් ටික.. :) :) Asankahttps://www.blogger.com/profile/11913430927857288568noreply@blogger.comtag:blogger.com,1999:blog-6772937444369286751.post-54582631903247048982014-07-14T11:37:43.272+05:302014-07-14T11:37:43.272+05:30අපිනං විටින් විටින් යනවා ඔය පන්සලට.. :)
අපිනං විටින් විටින් යනවා ඔය පන්සලට.. :)
Asankahttps://www.blogger.com/profile/11913430927857288568noreply@blogger.comtag:blogger.com,1999:blog-6772937444369286751.post-46370214837984333542014-07-14T09:11:14.763+05:302014-07-14T09:11:14.763+05:30අර එකට ගල් බෝර දානවා කියපු එකාගෙ කණ ලාවට අත ගාලා එ...අර එකට ගල් බෝර දානවා කියපු එකාගෙ කණ ලාවට අත ගාලා එන්නයි වටින්නෙ.

පට්ට ගමන බං.චතුරංග ප්රියශාද් (ප්රියා)https://www.blogger.com/profile/05586671161238295332noreply@blogger.comtag:blogger.com,1999:blog-6772937444369286751.post-37070009892060735102014-07-14T08:51:08.873+05:302014-07-14T08:51:08.873+05:30චාමරගෙ සිංදුවක් තියේ නදේ බෝවිටියා ගැන...
අපූරු පොට...චාමරගෙ සිංදුවක් තියේ නදේ බෝවිටියා ගැන...
අපූරු පොටෝ ටික මචෝMahesh Rathnayakehttps://www.blogger.com/profile/01458743997572068706noreply@blogger.comtag:blogger.com,1999:blog-6772937444369286751.post-88702467801040874252014-07-14T08:07:07.586+05:302014-07-14T08:07:07.586+05:30ඇයි බං පන්සලේ විස්තර දැම්මේ නැත්තේ.. අර මහදැනමුත්ත...ඇයි බං පන්සලේ විස්තර දැම්මේ නැත්තේ.. අර මහදැනමුත්තා කියපු කතාව හරි..දේශකයාhttps://www.blogger.com/profile/08022626127699514714noreply@blogger.comtag:blogger.com,1999:blog-6772937444369286751.post-46495223827226811082014-07-14T07:28:51.497+05:302014-07-14T07:28:51.497+05:30එල සංචාරක මං මෙතනින් පොටොවක් ඉස්සුවා ඈ :))) එල සංචාරක මං මෙතනින් පොටොවක් ඉස්සුවා ඈ :))) සහෝදරhttps://www.blogger.com/profile/09596748184743104500noreply@blogger.comtag:blogger.com,1999:blog-6772937444369286751.post-84805732410566399992014-07-14T02:37:47.006+05:302014-07-14T02:37:47.006+05:30නියමයි ඈ.. මම ගිහිල්ලා නෑනේ ඔය පැත්තේ..නියමයි ඈ.. මම ගිහිල්ලා නෑනේ ඔය පැත්තේ..Dineshhttps://www.blogger.com/profile/06764001881928600394noreply@blogger.com