tag:blogger.com,1999:blog-6772937444369286751.post3845871349962793158..comments2023-07-01T20:37:05.851+05:30Comments on හුදෙකලා රස්තියාදුව: ඇඩිෂම් වලට ගිය ගමන Asankahttp://www.blogger.com/profile/11913430927857288568noreply@blogger.comBlogger22125tag:blogger.com,1999:blog-6772937444369286751.post-10624382879149217972014-06-29T20:11:05.580+05:302014-06-29T20:11:05.580+05:30ඩේවිඩ් පේන්ටර් කියල කෙනෙක් ගැනනං පුංචි මතකයක් තියෙ...ඩේවිඩ් පේන්ටර් කියල කෙනෙක් ගැනනං පුංචි මතකයක් තියෙනවා.. ඕ ලෙවල් කරන කාලෙ චිත්‍ර වලදි ඩේවිඩ් පේන්ටර් කියල එක්කෙනෙක් ගැන ඉගැන්නුව මතකයි.. ඩේවිඩ් පේන්ටර්ගෙ මව සිංහල කාන්තාවක් නේද..
මට මතක විදිහටනම් ඔය කියන විදිහෙ චිත්‍රයක් අපිට නරඹන්න අවසර තිබුණ හරියෙ තිබුණෙ නෑ..මට ඒක මගහැරුනද දන්නෙත් නෑ..

ආයි යනකොට චිත්‍ර ටික බලන්න ළමා නිවාසයට යන්න ඕනෙ..
ස්තූතියි විස්තර ටිකට.. :)Asankahttps://www.blogger.com/profile/11913430927857288568noreply@blogger.comtag:blogger.com,1999:blog-6772937444369286751.post-67012291227378091792014-06-29T19:19:02.579+05:302014-06-29T19:19:02.579+05:30අසංක,
ලිපියනම් අගෙයි... ඒක නෙමෙයි. මං දන්න විදිහට...අසංක,

ලිපියනම් අගෙයි... ඒක නෙමෙයි. මං දන්න විදිහට ඔය ඇඩිෂම් ඇතුලේ තියෙන චිත්‍රය ඇදලා තියෙන්නේ ඩේවිඩ් පේන්ටර් විසින්.. ඔහු ගැන විස්තර කට්ටිය දන්නවා ඇති කියලා හිතනවා. පේන්ටර් කියන්නේ නුවරඑළියේ පදිංචි වුණ ඔහුගේ ඉන්දියානු මව සහ බ්‍රිතාන්‍ය පියාට දාව උපන් ලෝක ප්‍රකට චිත්‍ර ශිල්පියෙක්. ඔහු ගැන ලෝකය ම කතා කරාට ලංකාවේ අයගෙන් බොහෝ දෙනෙක් ඔහු ගැන දන්නෑ.

ඔබට වෙලාවක් තිබුණොත් නුවරඑළියේ යන වෙලාවක යන්න පේන්ටර් ළමා නිවාසයට. දැන් ඔහුගේ නිවස ළමා නිවාසයක්. ඉස්සර ඒක හොස්ටල් එක. එතනම ෆාම් එකත් තිබුණා. පේන්ටර් කරගෙන ගිය පාසල දැන් රජයේ පාසලක්. ඒක පේන්ටර් විද්‍යාලය. ඒ ඔක්කොම එක ලග තියෙන්නේ. නමුත් දැන් ඉස්සර වගේ ඒවා සාර්ථක ව යන්නේ නෑ. ළමා නිවාසය වෙනම තියෙන්නේ.. පේන්ටර්ගේ චිත්‍ර බොහොමයක් එහෙ තියෙද්දි ගිය වෙලාවක දකින්න ලැබුණා. හරිම කලාත්මකයි...... මං හිතන විදිහට ඇඩිෂම් ඇතුළේ තියෙන කොයි පැත්තට ගිහින් බැලුවත් ඒ දිහා බලාගෙන ඉන්න චිත්‍රයක් තියෙනවානම් ඒ ඒක වෙන්න ඕනේ.........Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-6772937444369286751.post-72629338115046520422014-06-27T18:48:17.903+05:302014-06-27T18:48:17.903+05:30ඔව් ගොඩක් ලස්සන තැනක්..
අනේ මංද ඉතිං ඉස්සර ඉඳංම ...ඔව් ගොඩක් ලස්සන තැනක්..

අනේ මංද ඉතිං ඉස්සර ඉඳංම ඔහොම තමා..අනික මංතුමා ආසම පාටත් කළු පාට.. :DAsankahttps://www.blogger.com/profile/11913430927857288568noreply@blogger.comtag:blogger.com,1999:blog-6772937444369286751.post-52391541383076894002014-06-27T15:37:04.635+05:302014-06-27T15:37:04.635+05:30වාව් ....ලස්සන තැනක්....
මොකෝ අප්පා මෙච්චර කරුවලේ...වාව් ....ලස්සන තැනක්....

මොකෝ අප්පා මෙච්චර කරුවලේ ඉන්නේ?රෙහානිhttps://www.blogger.com/profile/11762202300422953088noreply@blogger.comtag:blogger.com,1999:blog-6772937444369286751.post-62056067837688127012014-06-26T20:38:00.570+05:302014-06-26T20:38:00.570+05:30ස්තූතියි කැලුම්... ගිහිල්ල බලන්නං..
මං තාම ඔය පැත...ස්තූතියි කැලුම්... ගිහිල්ල බලන්නං..
මං තාම ඔය පැත්තට කොළඹ ඉඳං කෝච්චියෙ ඇවිත් නෑ..ඊළඟ පාර එනකොට කෝච්චියෙ එන්න ඕනෙ.. :)Asankahttps://www.blogger.com/profile/11913430927857288568noreply@blogger.comtag:blogger.com,1999:blog-6772937444369286751.post-24308921138480225162014-06-26T16:35:20.381+05:302014-06-26T16:35:20.381+05:30මචෝ මෙන්න හොද බ්ලොග් එකක් බණ්ඩාරවෙල පැත්ත ගැන විස්...මචෝ මෙන්න හොද බ්ලොග් එකක් බණ්ඩාරවෙල පැත්ත ගැන විස්තර තියන
( http://inforinsrilanka.blogspot.com/ ) මේක දැන් update වෙන්නේ නැ ...තව එකක් තියනවා (http://penidodam.blogspot.com/) .කරුමෙට මේකත් දැන් නැවතිලා ....අපේ පැත්තේ සංචාරය කරලා කියමුකෝ බලන්න විස්තර ....අපි මචන් ඒ දවස් වල කෝච්චියේ ඉදල්ගස්හින්නට ගිහින් හපුතලේට පයින් එනවා තන්ගමලේ කැලේ මැද්දෙන් ,,,, (පන්ති කට් කරලා ෂූටින් යන කාලේ ) kelum78https://www.blogger.com/profile/16809813451279991810noreply@blogger.comtag:blogger.com,1999:blog-6772937444369286751.post-60272893522163482182014-06-26T16:21:28.166+05:302014-06-26T16:21:28.166+05:30This comment has been removed by the author.kelum78https://www.blogger.com/profile/16809813451279991810noreply@blogger.comtag:blogger.com,1999:blog-6772937444369286751.post-67206357858125821042014-06-24T18:06:42.438+05:302014-06-24T18:06:42.438+05:30ඔය කිව්වට මන් යන්නෙත් මාස තුන හතරකට සැරයයි..කමක් න...ඔය කිව්වට මන් යන්නෙත් මාස තුන හතරකට සැරයයි..කමක් නැ ආයේ යද්දී කියන්නකෝ. වැරදිලාවත් මාත් ගියොත් :)chamarahttps://www.blogger.com/profile/17230393604569413152noreply@blogger.comtag:blogger.com,1999:blog-6772937444369286751.post-36702977426232371332014-06-23T12:24:20.651+05:302014-06-23T12:24:20.651+05:30ලෝකාන්තෙටනං තාම යන්න බැරි වුණා මචෝ..
ඔව් බං පොඩි ...ලෝකාන්තෙටනං තාම යන්න බැරි වුණා මචෝ..
ඔව් බං පොඩි රවුමක් දාල එන්න කියාපු තැන.. Asankahttps://www.blogger.com/profile/11913430927857288568noreply@blogger.comtag:blogger.com,1999:blog-6772937444369286751.post-83446493462994522642014-06-23T12:22:36.839+05:302014-06-23T12:22:36.839+05:30ඒකනෙ ප්‍රියා.. පොඩි නිවාඩුවක් ලැබුණාම මේ වගේ පොඩි ...ඒකනෙ ප්‍රියා.. පොඩි නිවාඩුවක් ලැබුණාම මේ වගේ පොඩි තැනකට ගිහිල්ල නිදහසේ හිටියාම හිතටත් හොඳයි ගතටත් හොඳයි.. :)Asankahttps://www.blogger.com/profile/11913430927857288568noreply@blogger.comtag:blogger.com,1999:blog-6772937444369286751.post-88894566515024387582014-06-23T12:18:57.977+05:302014-06-23T12:18:57.977+05:30පට්ට කියන්නෙ හොඳටම පට්ට.. පට්ට කියන්නෙ හොඳටම පට්ට.. Asankahttps://www.blogger.com/profile/11913430927857288568noreply@blogger.comtag:blogger.com,1999:blog-6772937444369286751.post-36948847356981612802014-06-23T12:16:49.571+05:302014-06-23T12:16:49.571+05:30ඒක තමයි බං.. කොළඹ තැම්බි තැම්බි ඉඳල මේ වගේ පළාතකට ...ඒක තමයි බං.. කොළඹ තැම්බි තැම්බි ඉඳල මේ වගේ පළාතකට ආපුවාම ආයි දාලා යන්න හිතෙන්නෑ..
Asankahttps://www.blogger.com/profile/11913430927857288568noreply@blogger.comtag:blogger.com,1999:blog-6772937444369286751.post-82613433919470185882014-06-23T12:14:54.898+05:302014-06-23T12:14:54.898+05:30අනේ මංද බං.. මොකක්හරි හේතුවක් ඇති. ෆ්ලෑෂරය නං කිසි...අනේ මංද බං.. මොකක්හරි හේතුවක් ඇති. ෆ්ලෑෂරය නං කිසිම දෙයකට හානියක් වෙන්නෑ.. කෞතුගාරයෙ පවා ෆොටෝ ගන්න දෙනවා.. ඒ වුණාට මේ වගේ තැන් වලදි ෆ්ලෑෂර් එක පාවිච්චි කරනකොට ටිකක් සදාචාර වෙන්න ඕනෙ..අනික් මිනිස්සුන්ට බාධාවක් වෙන්නැති විදිහට..

මුතියංගනේ එහෙම යන්න කියල හිතාගෙන ආවෙ ඒත් ඒ දවස්වල කාලගුණේ එච්චර හොඳ විදිහට තිබ්බෙ නෑ.. :)Asankahttps://www.blogger.com/profile/11913430927857288568noreply@blogger.comtag:blogger.com,1999:blog-6772937444369286751.post-81588047111496830542014-06-23T10:10:38.023+05:302014-06-23T10:10:38.023+05:30අඩිසම් ගියානම් ඒ ගන්මන්ම ලොකාන්තේත් යන්න ඇති, ඔතනට...අඩිසම් ගියානම් ඒ ගන්මන්ම ලොකාන්තේත් යන්න ඇති, ඔතනටම ගිහින් ආපහු එන්න අන්තුව ඇතිනේ ඉවාන් පවුලූශාhttps://www.blogger.com/profile/02806103855542330985noreply@blogger.comtag:blogger.com,1999:blog-6772937444369286751.post-16235603791843760582014-06-23T09:33:32.697+05:302014-06-23T09:33:32.697+05:30අඩේ යනවනම් ඇවිදින්න අපෙ රටේ කොයි තරම් ලස්සන තැන් ත...අඩේ යනවනම් ඇවිදින්න අපෙ රටේ කොයි තරම් ලස්සන තැන් තියෙනවද කියලා හිතෙන්නෙ මේවා දකිත්දි තමා බං.චතුරංග ප්‍රියශාද් (ප්‍රියා)https://www.blogger.com/profile/05586671161238295332noreply@blogger.comtag:blogger.com,1999:blog-6772937444369286751.post-61118975811359076792014-06-23T08:43:27.546+05:302014-06-23T08:43:27.546+05:30පට්ට ප්ලේස් එකක්නෙ...
ස්තූතියි විස්තර බෙදා හදා ගත්...පට්ට ප්ලේස් එකක්නෙ...
ස්තූතියි විස්තර බෙදා හදා ගත්තටMahesh Rathnayakehttps://www.blogger.com/profile/01458743997572068706noreply@blogger.comtag:blogger.com,1999:blog-6772937444369286751.post-91265124249431442312014-06-23T01:53:42.781+05:302014-06-23T01:53:42.781+05:30අඩේ නියමයි නේ බං.. මේක පොඩ්ඩක් මීටරේ තියා ගන්න ඕන....අඩේ නියමයි නේ බං.. මේක පොඩ්ඩක් මීටරේ තියා ගන්න ඕන.. නිවාඩුවකට ආවම ගිහින් එන්න..Dineshhttps://www.blogger.com/profile/06764001881928600394noreply@blogger.comtag:blogger.com,1999:blog-6772937444369286751.post-65090201800477177392014-06-22T22:20:50.520+05:302014-06-22T22:20:50.520+05:30අපේ ඉසව්ව කිට්ටුවටම ඇවිත්නේ. දුන්හිඳෙන පහලටත් බහින...අපේ ඉසව්ව කිට්ටුවටම ඇවිත්නේ. දුන්හිඳෙන පහලටත් බහින්නෙපැයි. ඇයි බං ඔය ගොඩක් වැදගත් තැන්වල පොටෝ ගන්නෙපා කියන්නෙ? ඒකෙන් ඒ තැනට මොකක් හරි හානියක් වෙනවද කැමරාවෙ ෆ්ලෑෂර් එක නිසා හරි?Manosh Sandaruwanhttps://www.blogger.com/profile/13238379951554122590noreply@blogger.comtag:blogger.com,1999:blog-6772937444369286751.post-37869821671350029622014-06-22T21:24:45.098+05:302014-06-22T21:24:45.098+05:30හිකිස්.. :D ආයි ආපු වෙලාවක එන්න බැරියැ.. හිකිස්.. :D ආයි ආපු වෙලාවක එන්න බැරියැ.. Asankahttps://www.blogger.com/profile/11913430927857288568noreply@blogger.comtag:blogger.com,1999:blog-6772937444369286751.post-19837194590600924812014-06-22T20:47:03.174+05:302014-06-22T20:47:03.174+05:30අපේ ගෙවල් ලගටම ඇවිත් නේ... අපේ ගෙවල් පහු කරන ගිහින...අපේ ගෙවල් ලගටම ඇවිත් නේ... අපේ ගෙවල් පහු කරන ගිහින් ඇත්තටම... :)chamarahttps://www.blogger.com/profile/17230393604569413152noreply@blogger.comtag:blogger.com,1999:blog-6772937444369286751.post-34559475787347795812014-06-22T20:18:00.478+05:302014-06-22T20:18:00.478+05:30මං ඒ බවක් දැනං හිටියෙ නෑ.. කොහොම හරි ඇඩ්ෂම් වෙබ් ස...මං ඒ බවක් දැනං හිටියෙ නෑ.. කොහොම හරි ඇඩ්ෂම් වෙබ් සයිට් එකේ තිබුණෙ මේ විදිහට..
මං තොරතුරු අහපු අයත් කිව්වෙ මේක..
ඒත් නිවැරදි කිරීමට ස්තූතියි ඇනා.. Asankahttps://www.blogger.com/profile/11913430927857288568noreply@blogger.comtag:blogger.com,1999:blog-6772937444369286751.post-58824709411817673582014-06-22T20:10:40.303+05:302014-06-22T20:10:40.303+05:30මේක වැරදියි. ඕක පස්සෙ අයිතිවෙලා තිබිල තියෙන්නෙ විජ...මේක වැරදියි. ඕක පස්සෙ අයිතිවෙලා තිබිල තියෙන්නෙ විජේවර්ධන පවුලට. බුද්ධරක්කිතයි හෙලේනා නෝනනයි බන්ඩ අගමැතිව මරන්න ප්ලෑන් කරන්නෙ ඕකෙදි. ඉන් පස්සෙ තමා විජේවර්ධන නෝන ඕක තාපසාරාමෙට විකුනන්නෙ.Anonymousnoreply@blogger.com