tag:blogger.com,1999:blog-6772937444369286751.post3570917765338571751..comments2023-07-01T20:37:05.851+05:30Comments on හුදෙකලා රස්තියාදුව: පෘතුගීසී කාරයා..රටවල් අල්ලන්න සූරයා..Asankahttp://www.blogger.com/profile/11913430927857288568noreply@blogger.comBlogger41125tag:blogger.com,1999:blog-6772937444369286751.post-77062691890033581962014-08-07T22:22:47.022+05:302014-08-07T22:22:47.022+05:30දැනට ලියල තියෙන්නෙනං මේක තමා... ඉතිහාසය කියන්නෙ මග...දැනට ලියල තියෙන්නෙනං මේක තමා... ඉතිහාසය කියන්නෙ මගෙ තවත් ප්රියතම සබ්ජෙක්ට් එකක්..
ඉස්සරහට බලමුකො..ස්තූතියි මේ පැත්තට ආවට.
Asankahttps://www.blogger.com/profile/11913430927857288568noreply@blogger.comtag:blogger.com,1999:blog-6772937444369286751.post-22232654558722663512014-08-07T22:17:03.912+05:302014-08-07T22:17:03.912+05:30සිහ් මම මේක බලනකොට වෙලාව පැනලා...ඉන්දික අයියා තමා ...සිහ් මම මේක බලනකොට වෙලාව පැනලා...ඉන්දික අයියා තමා ලිංකුව දුන්නේ. බොහොම වටිනවා මේකනම්. තවත් මේ වගේ ලිපි ලියනවා ඇති නේද සංචාරකයා? :)සයුරිhttps://www.blogger.com/profile/09304722696790672176noreply@blogger.comtag:blogger.com,1999:blog-6772937444369286751.post-41286384758704722082014-07-31T18:44:36.238+05:302014-07-31T18:44:36.238+05:30ජය වේවා.. ජය වේවා.. Asankahttps://www.blogger.com/profile/11913430927857288568noreply@blogger.comtag:blogger.com,1999:blog-6772937444369286751.post-898529069167233482014-07-31T15:41:45.965+05:302014-07-31T15:41:45.965+05:30වටිනා තොරතුරු ටිකක්...ස්තුතියි...වටිනා තොරතුරු ටිකක්...ස්තුතියි...රෙහානිhttps://www.blogger.com/profile/11762202300422953088noreply@blogger.comtag:blogger.com,1999:blog-6772937444369286751.post-4947737358961698782014-07-29T21:24:39.853+05:302014-07-29T21:24:39.853+05:30//ඔය ඉතිහාස කාරයෝ හරියට අතිශයෝක්තියට කැමතියි//
ඒකන...//ඔය ඉතිහාස කාරයෝ හරියට අතිශයෝක්තියට කැමතියි//
ඒකනං ඇත්ත තමා..ඉතිහාසගත සිදුවීමකට කොච්චරනං තර්ක විතර්ක තියනවද..
ස්තූතියි හෙන්රි අයියෙ... Asankahttps://www.blogger.com/profile/11913430927857288568noreply@blogger.comtag:blogger.com,1999:blog-6772937444369286751.post-70218078906190798322014-07-29T11:17:59.794+05:302014-07-29T11:17:59.794+05:30මම අහලා නොතිබිච්ච තොරතුරු රැසක් තියෙනවා. ඉන්දිකයා...මම අහලා නොතිබිච්ච තොරතුරු රැසක් තියෙනවා. ඉන්දිකයා ඌණපුරණය කරලා ලස්සනට. ඒකෙන් ලිපියේ වටිනාකම වැඩි වෙලා.

මට මතක් තිබ්බේ හරක් හමේ කතාවයි, පරංගියා කෝට්ටේ ගියැකයි, තිරිවාන ගල් කාලා ලේ බීඋ එකයි විතරයි. ඔය ඉතිහාස කාරයෝ හරියට අතිශයෝක්තියට කැමතියි.Dudehttps://www.blogger.com/profile/09319310261675099731noreply@blogger.comtag:blogger.com,1999:blog-6772937444369286751.post-81751707303309228772014-07-28T23:21:38.197+05:302014-07-28T23:21:38.197+05:30හුටා.. මං ගුරුවරයෙක් වුනොත්... :o
පිස්සු හැදෙනව බ...හුටා.. මං ගුරුවරයෙක් වුනොත්... :o
පිස්සු හැදෙනව බොලා කියන කතාවලට.. :D Asankahttps://www.blogger.com/profile/11913430927857288568noreply@blogger.comtag:blogger.com,1999:blog-6772937444369286751.post-33948055752113925582014-07-28T23:20:17.008+05:302014-07-28T23:20:17.008+05:30ස්තූතියි විදානෙ...ජය වේවා.. ස්තූතියි විදානෙ...ජය වේවා.. Asankahttps://www.blogger.com/profile/11913430927857288568noreply@blogger.comtag:blogger.com,1999:blog-6772937444369286751.post-66461997197668348542014-07-28T03:34:36.679+05:302014-07-28T03:34:36.679+05:30ඉතිහාස කතාවක් වුනත් කියන්න ඕන මෙන්න මේ වගේ රසවත්ව....ඉතිහාස කතාවක් වුනත් කියන්න ඕන මෙන්න මේ වගේ රසවත්ව.. සිරාවට උඹ ගුරුවරයෙක් උනානම් මරු..Dineshhttps://www.blogger.com/profile/06764001881928600394noreply@blogger.comtag:blogger.com,1999:blog-6772937444369286751.post-57500549533690413812014-07-27T19:21:53.266+05:302014-07-27T19:21:53.266+05:30හොද විස්තරයක්... තවත් මෙවැනි දෑ ඒක්කරන්න...
ජ ය ...හොද විස්තරයක්... තවත් මෙවැනි දෑ ඒක්කරන්න...

ජ ය වේවා!!Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6772937444369286751.post-66100500137957203292014-07-27T05:39:59.157+05:302014-07-27T05:39:59.157+05:30එලනෙ... එලනෙ... Asankahttps://www.blogger.com/profile/11913430927857288568noreply@blogger.comtag:blogger.com,1999:blog-6772937444369286751.post-71198733435979425892014-07-27T00:42:50.331+05:302014-07-27T00:42:50.331+05:30සුපිරි විස්තරයක්. හොඳ තොරතුරු එකතුවක්.
ආපහු එන්නම...සුපිරි විස්තරයක්. හොඳ තොරතුරු එකතුවක්.

ආපහු එන්නම්..

සුබ පැතුම්..Shehan Senadheerahttps://www.blogger.com/profile/12764754119854229565noreply@blogger.comtag:blogger.com,1999:blog-6772937444369286751.post-81236705635500709292014-07-26T21:17:39.791+05:302014-07-26T21:17:39.791+05:30ඇත්තටම ඉන්දික මේ ලිපියෙ කොච්චර අඩු පාඩු තියෙනවද කි...ඇත්තටම ඉන්දික මේ ලිපියෙ කොච්චර අඩු පාඩු තියෙනවද කියල තේරෙන්නෙ දැන් තමයි..එකිනෙකාගෙ දැනුම වෙනස් නෙ.. මං සටහන් කරේ මගේ දැනුමෙ හැටියට.. වැරදි තැන් නිවැරදි කරල අඩුපාඩු පිරෙව්වට බොහොමත්ම ස්තූතියි.. ඔබේ සටහනින් මං ගොඩක් දේවල් දැනගත්තා.. සහ ඉතිහාසය විෂය අනෙක් විෂයන් වගේ නෙවේ තරමක් පැටලිලි සහගතයි.
ඉන්දික කරේ මාර උදව්වක්.. නැවතත් බොහොම ස්තූතියි... :) Asankahttps://www.blogger.com/profile/11913430927857288568noreply@blogger.comtag:blogger.com,1999:blog-6772937444369286751.post-50151260823010944702014-07-26T20:11:17.999+05:302014-07-26T20:11:17.999+05:30//ඒත් අරාබි වෙළදුන් පෘතුගීසින් වෙළඳ ගබඩාවක් හදන එක...//ඒත් අරාබි වෙළදුන් පෘතුගීසින් වෙළඳ ගබඩාවක් හදන එකට විරුද්ධ වුණා. ඒ වෙනකොට එ් පෙදෙසෙ වෙළඳ ඒකාධිකරාය අත්පත් කරගෙන තිබුණෙ අරාබි ජාතිකයින්. ඒ නිසා විටින් විට පෘතුගීසි හේවායින්ට තාඩන පීඩන එල්ලා කරා. වෙළඳ ගබඩා සංකීර්ණයටක් ප්රහාර නිකුත් කරා. මේ සිද්ධිය දැනගත්තු පෘතුගාල අධිරාජයා මේ බව හොයා බලන්න ලෝපෙ සෝරස් ද අල්බගේරියා නම් ආණ්ඩුකාරවරයව ලංකාවට එව්වා. සෝරස් මේ බව රජුට දන්වල බලකොටුවකුත් හදන්න අවසර පැතුවා.//

පෘතුගීසි ඉතිහාසෙ මේ ගැන කියවෙන්නෙ ඔවුන්ට කේප් තුඩුවෙ ඉඳල ඈත පෙරදිග දක්වා වෙළඳ ඒකාධිකාරය හිමිකරගන්න තිබ්බ බාධාව වෙන මුස්ලිම් බලය විනාස කරන්න ඕන නිසා තමන් ඉන්න හැම රටකම බලකොටු හදන්න ඕනය කියන එක, මුස්ලිමුන් එක්ක යුධ කරන්න, පහරදෙන්න. මෙතනදි කලින් ගෝවෙ හිටපු පෘතුගීසි ආන්ඩුකරයට "අෆොන්සුවෝ" ට ලංකාව ගැන හිතන්න බැරි වෙනව කොචින් වල ඒ වෙනකොට තිබ්බ යුධ තත්වෙ එක්ක. පස්සෙ මීලනග ආන්ඩුකාරය ලෝපෙස් පත් උනාම ඔහුට මේ දේට අවස්ථවක් ලැබෙනව. මේ ගැන පස්සෙ සඳන් වෙන්නෙ පෘතුගීසි ඉතාම ම්ලේච්ඡ විදියට මුස්ලිම් ජනතාව කේප් සිට නාගසාකි දක්වා අහුවෙන හැම තැනදිම කඩු ගෑවයි කියල. ඔන ඔය මෙහෙයුමේ එක අංගයක් විදියට තමා කොළඹ කොටුව හදන්න අවසර ගන්න එන්නෙ. නැතුව ලංකාවෙ ගබඩාවට ගහපු හින්ද නෙමෙයි. අනෙක ලංකවෙ ගබඩාව පෘතුගීසි භටයො සහ රජුගෙ සිංහල හමුදවෙ ආරක්ෂව ඇතුවයි තිබ්බෙ.

//පස්සෙ කාලෙකදි පරංගින්ගෙ රූකඩයක් බවට පත්වුණු ධර්මපාල රජු දොන් ජුවන් ධර්මපාල නමින් බෞතිස්ම ලැබුවා. පෘතුගීසින් කියන කියන පදේට නටපු හින්ද කෝට්ටෙ රට වැසියන්ගෙ අප්රසාදයට පත් වෙලා ධර්මපාල රජ්ජුරුවො කොළඹට ආවා.//

මේ ගැන පෘතුගීසි ලියල තියෙන්නෙ සීතාවක රාජසිංහගෙන් නොකඩවා ආපු යුධ තර්ජන නිසා තමන්ගෙ විශාල භට පිරිසක් විනාශ වීමත්, රට මැද තියෙන මේ රාජධානියට හදිසි උපකාර ඉන්දියාවෙන් එවන්න තියෙන අපහසුවත් නිසා ඉන්දියාවෙ පෘතුගීසි ප්රතිරජය විසින් "දියාගු ද් මේලො" ව කොළඹ කපිතාන් හැටියට එවල ධර්මපාල රජු සහ මුලු පෘතුගීසි හමුදාවම කොළබ කොටුවට ගෙන්න ගත්තයි කියල 1565 දි.

//1597 දි දොන් ජුවන් මරණයට පත් වුණා. පරංගින් විසින් ධර්මපාල රජුව රහසේම වෙඩි තබා ඝාතනය කරයි කියලත් කියනවා. //

පෘතුගීසි ධර්මපාලට වස දෙනව. ඒත් ඔහු මැරෙන්නෙ නෑ. නමුත් ඉන් ඇතිවෙන තත්වයත් එක්ක වැඩිකල් ජීවත් වෙන්නෙ නෑ. මේ වස දීමට සම්භන්ධ නිළධාරිය අන්තිමේ උමතු වෙල මිය යනවලු. ඒ වගේම මේ සිද්ධිය ගැන ලිස්බන් රජය හා ගෝවෙ ආන්ඩුකරය ඉතාම කණගාටුවට පත්වෙලා අදාල නිළධාරියව සේවයෙන් අයින් කරල තියෙනව.

//පසුව පෘතුගාලයෙ අධිරාජයා විසින් ලංකාවේ එකම උරුමකරු හැටියට ඩී. ජෙරනිමෝද අසවේදු (ඪොන් Jඑරොනිමො ඇzඑවෙඩූ පත් කරා. //

කතාව මෙතනින් ඉවර නෑනෙ. අසවේදුට එදිරිල්ලෙ සහ උඩරට රජුගෙන් එල්ලවෙච්චි බලපෑම් එක්ක සෙනරත් රජු ලන්දේසීන් එක්ක තිබ්බ සහයෝගයත් හින්ද මිනිහ පසුබාපු හින්ද මිනිහව අයින් කරල වාස් පත්කරපු ටිකට වෙනකල්නෙ නියම යුද්ධෙ, සහ පරංගි ගැහුවෙත් කෑවෙත්. ඒ ගැනත් පොඩ්ඩක් එකතු කරානං තවත් අගෙයි.

ඉන්දික උපශාන්තhttps://www.blogger.com/profile/08110793895436338327noreply@blogger.comtag:blogger.com,1999:blog-6772937444369286751.post-44155889574832758052014-07-26T20:10:58.814+05:302014-07-26T20:10:58.814+05:30බොහොම සරළව රසවත් විදියට ලියාපු ලිපියක්. ඒත් පොඩි ප...බොහොම සරළව රසවත් විදියට ලියාපු ලිපියක්. ඒත් පොඩි පැටලිලි කිහිපයක් තියෙනව වගේ මම කිය්වපු පෘතුගීසි ඉතිහාසය එක්ක බැලුවම.

//"අපගේ කොළොම්තොටට ඉතා සුදු පැහැය ඇති ජාතියක් පැමිණ සිටිති. ඔවුහු බොහෝ රූපශ්රීයෙන් යුක්තව යකඩ හැට්ට ඇඟලා ගෙන, යකඩ තොප්පි හිස ලා ගෙන විගසක් එක තැනක නොසිට සක්මන් කරන්නාහ. සුදුගල් සපා කමින් ලේ බොන්නාහ. එක මාළු කූරියාට, එක දෙහි ගෙඩියට රන් රිදී දෙක තුන බැගින් දෙන්නාහ. ඔවුන්ගේ තුවක්කු උණ්ඩය ගවු ගණන් ගොසින් වන් කළ යුගන්ධර පර්වතය පවා පොඩි වන්නේය.."//

මේක මෙහෙම රාජාවලියෙ කිව්වට ඒ වෙනකොට රජු සහ රජයත් වෙරළබඩ මුස්ලිම් ජනතාවත් පෘතුගීසි කවුද කියන එක ගැන හොඳ අවභෝධයෙන් ඉඳල තියෙනව, අවට මුහුදෙ සහ කොරමැන්ඩල් වෙරළෙ ඔවුන් කල කී දේ ගැන ලැබුන තොරතුරු අනුව.

//කොහොමින් කොහොමහරි දෙගොල්ලොම කතා බස් කරගෙන ලංකාවෙ වරායන් සතුරන්ගෙන් ආරක්ෂා කරල දෙන්න පෘතුගීසින් පොරොන්දු වුණා. ඒ වෙනුවට ලංකාවෙන් ඔවුන්ට අවුරුද්දකට කුරුඳු බහාර් 400 ක් (ටොන් 60 ක්) ගෙවීමට රජතුමා පොරොන්දු වුණා. //

මේ ගණුදෙනුව සිද්ද උනේ අල්මේද විසින් යවාපු සම්පූර්ණ බල සහිත දෙවනි තානාපති "පායො ඩි සූස" සහ රජු අතරෙයි. මේ සූසව රජු ගාවට ගෙනෙහින් තියෙන්නෙ ඇතෙක් පිට බොහොම ගරු සරු ඇතුව.

//එතකොට තමයි ඔය පටන් ගන්න කොටම කිව්ව වගේ කාලතුවක්කු පත්තු කරල තියෙන්නෙ අපි ආවෝ කියල දැනුම් දෙන්න..//

මේක වෙන්නෙ ආව කියන්න නෙමෙයි, පෘතුගීසි රජු එක්ක සාකච්ඡා කරල ඉවරවෙලා ආපහු නැවට ඇවිත් විස්තරේ හ්ඩැනුම් දුන්නම තමන්ගෙ ආපු ගමන සාර්ථක උනා කියන සතුටට, ආපහු පිටත් වෙන්න කලිනුයි. මේ සද්දෙට සිංහලයො භය වෙලා ගෙව අතහැරල කැලේ වැදුනලු.

//කොළඹට ළඟා වුණු පරංගියා සිහිවටනයක් හැටියට මුහුද වෙරළ ආසන්නයෙ තිබුණු ගල් පර්වතයක පාතුගීසී රාජ්ය ලාංඡනයයි වර්ෂයයි සටහන් කරා. //

මේක කරල තියෙන්නෙ පෘතුගීසි ආපහු යන මොහොතෙ, රජුගෙන් ගත්තු විශේශ අවසරයක් මත. හැබැයි මේකෙ වර්ෂය සඳන් වෙන්නෙ 1501 විදියටයි.

//තම ආගම ඇදහීමට ඒ අසලින් අල්මේදා ගෙ පෞද්ගලික සාන්තුවරයා ගෙ නමට පල්ලියක් ඉදි කරා. //

මේක ඇත්තටම අල්මේද වන්දනාවට පාවිච්චියට වෙරළෙ ඉදිකල කුඩා මඩුවක් විදියටයි සඳන් වෙන්නෙ. රජුගෙ අවසරය මත ඔහු එය "සාඔ ලොරෙන්සො"නමට පුද දීල.

ඉන්දික උපශාන්තhttps://www.blogger.com/profile/08110793895436338327noreply@blogger.comtag:blogger.com,1999:blog-6772937444369286751.post-30228800684053076492014-07-26T18:54:36.002+05:302014-07-26T18:54:36.002+05:30දමිත් අයියටයි මාතෙ අයියටයි දෙන්නටම ස්තූතියි කිව්වල...දමිත් අයියටයි මාතෙ අයියටයි දෙන්නටම ස්තූතියි කිව්වලු...
Asankahttps://www.blogger.com/profile/11913430927857288568noreply@blogger.comtag:blogger.com,1999:blog-6772937444369286751.post-4275948851836282792014-07-26T18:52:23.981+05:302014-07-26T18:52:23.981+05:30Thank you..!!
බලමු පුළුවං පුළුවං වෙලාවට ඉතිහාස කත...Thank you..!!
බලමු පුළුවං පුළුවං වෙලාවට ඉතිහාස කතාවක් ලියල දාන්න.. :)Asankahttps://www.blogger.com/profile/11913430927857288568noreply@blogger.comtag:blogger.com,1999:blog-6772937444369286751.post-53444071293656682332014-07-26T18:25:35.783+05:302014-07-26T18:25:35.783+05:30මරු විස්තරෙ.මාතෙ කියපු පාරෙන් ආවෙ.මරු විස්තරෙ.මාතෙ කියපු පාරෙන් ආවෙ.Anonymoushttps://www.blogger.com/profile/11558739304835525493noreply@blogger.comtag:blogger.com,1999:blog-6772937444369286751.post-36765707086095273862014-07-26T17:11:40.297+05:302014-07-26T17:11:40.297+05:30inspiring.
මේ වගේ කතා කොහේ හරි වැඩි පුර ලියවෙන්න...inspiring.
මේ වගේ කතා කොහේ හරි වැඩි පුර ලියවෙන්නම ඕනේ. Buru Babehttps://www.blogger.com/profile/05522470310072007341noreply@blogger.comtag:blogger.com,1999:blog-6772937444369286751.post-64778235508851753922014-07-26T15:45:33.514+05:302014-07-26T15:45:33.514+05:30ලියන්නනං පටං අරං ගොඩක් කල්.. :D තෑන්ක්ස් වේවා සප් ...ලියන්නනං පටං අරං ගොඩක් කල්.. :D තෑන්ක්ස් වේවා සප් එකට..
ඕන රෙද්දකට අපිත් රෙඩී..!! Asankahttps://www.blogger.com/profile/11913430927857288568noreply@blogger.comtag:blogger.com,1999:blog-6772937444369286751.post-28869812046547642672014-07-26T15:41:12.795+05:302014-07-26T15:41:12.795+05:30හොද වටිනා විස්තරයක්.......
උඹ ලියන බව අදයි දන්නෙ ම...හොද වටිනා විස්තරයක්.......
උඹ ලියන බව අදයි දන්නෙ මාතලන් ලොක්ක දුන්න ලින්කුව නිසා....
දිගටම ලියහන්......
සම හරක් ලියන මෙලෝ රහක් නැති මාගල් වලට උඹල වගේ එව්වො ආදර්ශයක්......
අපි ඉන්නව තෝ එක්ක ....... ඕන රෙද්දකට......
Kenji @ මැලේ https://www.blogger.com/profile/13590243848347818817noreply@blogger.comtag:blogger.com,1999:blog-6772937444369286751.post-82776749636920086612014-07-26T15:15:14.488+05:302014-07-26T15:15:14.488+05:30හිතුන විදිහට ලිව්වා.. :)
බොහොම ස්තූතියි මැලේ රාළෙ....හිතුන විදිහට ලිව්වා.. :)
බොහොම ස්තූතියි මැලේ රාළෙ...
ජය වේවා... Asankahttps://www.blogger.com/profile/11913430927857288568noreply@blogger.comtag:blogger.com,1999:blog-6772937444369286751.post-91590915593400407262014-07-26T14:18:49.544+05:302014-07-26T14:18:49.544+05:30දෙපාරක්ම ඇවිත් බාගෙට කියවලා ගියා දැන් තමයි ටිකක් න...දෙපාරක්ම ඇවිත් බාගෙට කියවලා ගියා දැන් තමයි ටිකක් නිවිසැනසිල්ලේ ලිපිය කියෙව්වේ... එහෙම නොකියෙව්වනම් මේ ලියලා තියෙන රසය හරියට විඳින්න බැරිවෙනවා ..........එල මචෝ එලම එල..... දිගු ගමනකට බොක්කෙන්ම සුබ පතනවා මැලේ රාළhttps://www.blogger.com/profile/13006036464984126416noreply@blogger.comtag:blogger.com,1999:blog-6772937444369286751.post-70648111467357625652014-07-26T13:06:27.168+05:302014-07-26T13:06:27.168+05:30තුති ගී පවුරෙ අගය කිරීමට... :)තුති ගී පවුරෙ අගය කිරීමට... :)Asankahttps://www.blogger.com/profile/11913430927857288568noreply@blogger.comtag:blogger.com,1999:blog-6772937444369286751.post-77853985688971080492014-07-26T12:29:36.642+05:302014-07-26T12:29:36.642+05:30හ්ම්......................... වටිනා තොරතුරු ටිකක්....හ්ම්......................... වටිනා තොරතුරු ටිකක්... ඇත්තට ම මේ දේවල් කලින් අහලා තිබුණාට මෙතන හොදට පෙළගහපු කතාවක් තියෙනවානේ.,Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.com