tag:blogger.com,1999:blog-6772937444369286751.post2639369558381818957..comments2023-07-01T20:37:05.851+05:30Comments on හුදෙකලා රස්තියාදුව: ආනන්ද, සර්පයා දුටුවාද ?Asankahttp://www.blogger.com/profile/11913430927857288568noreply@blogger.comBlogger22125tag:blogger.com,1999:blog-6772937444369286751.post-87073479591261455882014-11-23T20:29:59.939+05:302014-11-23T20:29:59.939+05:30මාරු නේද තණ්හා රතී රඟා ෆිල්ම් ඒක...?මාරු නේද තණ්හා රතී රඟා ෆිල්ම් ඒක...?උමා(දසුන්)https://www.blogger.com/profile/08471695314902744971noreply@blogger.comtag:blogger.com,1999:blog-6772937444369286751.post-58908049953867148692014-11-19T21:42:30.720+05:302014-11-19T21:42:30.720+05:30සරත් කොතලාවල, කුමාර තිරිමාදුව, කමල් අද්දරආරච්චි. ^...සරත් කොතලාවල, කුමාර තිරිමාදුව, කමල් අද්දරආරච්චි. ^_^

ජය වේවා.. Asankahttps://www.blogger.com/profile/11913430927857288568noreply@blogger.comtag:blogger.com,1999:blog-6772937444369286751.post-30312170832989549732014-11-19T21:37:55.572+05:302014-11-19T21:37:55.572+05:30කට්ටිය කොහොමත් මේ දවස්වල බිසී තමා.. :D කට්ටිය කොහොමත් මේ දවස්වල බිසී තමා.. :D Asankahttps://www.blogger.com/profile/11913430927857288568noreply@blogger.comtag:blogger.com,1999:blog-6772937444369286751.post-11469629516901210062014-11-19T21:19:13.246+05:302014-11-19T21:19:13.246+05:30හයියූ තනියෙන් ෆිල්ම් එකක්වත් බලන්න යන්නෙ දෙන්නෙ නැ...හයියූ තනියෙන් ෆිල්ම් එකක්වත් බලන්න යන්නෙ දෙන්නෙ නැද්ද... :/
ටීවී එකේ කවද පෙන්නයිද.....
:(Asankahttps://www.blogger.com/profile/11913430927857288568noreply@blogger.comtag:blogger.com,1999:blog-6772937444369286751.post-85691911472202769872014-11-19T03:26:38.017+05:302014-11-19T03:26:38.017+05:30මම මේ ගැන ඇහුවමයි.. නමේ නම් ලොකු අවුලක් නෑ වගේ.. මම මේ ගැන ඇහුවමයි.. නමේ නම් ලොකු අවුලක් නෑ වගේ.. Dineshhttps://www.blogger.com/profile/06764001881928600394noreply@blogger.comtag:blogger.com,1999:blog-6772937444369286751.post-17197171831992049432014-11-18T20:12:01.185+05:302014-11-18T20:12:01.185+05:30බලන්න යන්න ආසයි ..වෙලාවක් කොයින්ද ? වෙලාවක් හදාගත්...බලන්න යන්න ආසයි ..වෙලාවක් කොයින්ද ? වෙලාවක් හදාගත්තත් ආයේ එක්කන් යන්න කෙනෙක් කෝ ?? නෑනෙ ..තනියම යන්න දෙන්නෙත් නෑ ..ඉතින් කවද හරි ටී වී ..එකෙ පෙන්නන දවස වෙනකන් බලාන ඉන්නව ..සමනළ සංධවනිය බලන්න යද්දිත් ඔය දුකමයි උනේ :( ... හංසි(swan)https://www.blogger.com/profile/07232267742421671069noreply@blogger.comtag:blogger.com,1999:blog-6772937444369286751.post-66093378289019221742014-11-18T11:41:16.882+05:302014-11-18T11:41:16.882+05:30නම තමයි නේ අප්සට්? :/
බලන්න යන්න ඕනෙ සංචෝ... වෙලා...නම තමයි නේ අප්සට්? :/

බලන්න යන්න ඕනෙ සංචෝ... වෙලාව තමයි හිඟ මේ දවස්වලබස්සි (Yash)https://www.blogger.com/profile/14987918650008002704noreply@blogger.comtag:blogger.com,1999:blog-6772937444369286751.post-53712358645512449472014-11-17T22:29:59.646+05:302014-11-17T22:29:59.646+05:30ඉන්න ශිල්පීන් නම් මාත් කැමති අය. චිත්‍රපටය හොඳ ඇති...ඉන්න ශිල්පීන් නම් මාත් කැමති අය. චිත්‍රපටය හොඳ ඇති කියල හිතෙනව.

නමුත් පහුගිය කාලෙ ආපු නිර්මාණ වල නම් ප්රචාරයේ දී කියවුණු තරම් දෙයක් නොතිබුණු නිසා චිත්‍රපට එපා වෙලා තිබුනෙ. ඉඩක් ලැබුනොත් බලන්න ඕන. ස්තුති සටහන ට.Chandanahttps://www.blogger.com/profile/13877789096147775088noreply@blogger.comtag:blogger.com,1999:blog-6772937444369286751.post-84297447744232980852014-11-17T18:29:25.854+05:302014-11-17T18:29:25.854+05:30වැඩියෙන්ම දෙරණෙ ඇඩ් යන්නෙ ඇයි කියල මීටර් වුනේ චිත්...වැඩියෙන්ම දෙරණෙ ඇඩ් යන්නෙ ඇයි කියල මීටර් වුනේ චිත්‍රපටිය බැලුවාම පස්සෙ.. Asankahttps://www.blogger.com/profile/11913430927857288568noreply@blogger.comtag:blogger.com,1999:blog-6772937444369286751.post-40826169580596532622014-11-17T18:27:52.889+05:302014-11-17T18:27:52.889+05:30ඒක හොඳා..
වෙලාවක් ලැබුනු වෙලාවක බලන්න..
ඒක හොඳා..
වෙලාවක් ලැබුනු වෙලාවක බලන්න..

Asankahttps://www.blogger.com/profile/11913430927857288568noreply@blogger.comtag:blogger.com,1999:blog-6772937444369286751.post-17911129303886220522014-11-17T18:21:05.942+05:302014-11-17T18:21:05.942+05:30//මෙය විචාරයක් නම් නොවේ. හුදෙක් චිත්‍රපටිය නැරඹීමෙ...//මෙය විචාරයක් නම් නොවේ. හුදෙක් චිත්‍රපටිය නැරඹීමෙන් ඇති වූ ප්රබෝධය යුනිකෝඩ ගත කිරීමකි.// :)

හිත හිතා ඉන්නකොට පෙරහැර ගිහිල්ල තියෙයි.. මං ජයන්ත චන්ද්‍රසිරිගෙ සමනළ සංධ්වනියත් ඔය විදිහට හිත හිතා ඉඳල බලන්න බැරි වුනා..දැං මේ DVD එක එනවයි කිව්ව ඒක එනකං බලං ඉන්නෙ..
ස්තූතියි මහි..Asankahttps://www.blogger.com/profile/11913430927857288568noreply@blogger.comtag:blogger.com,1999:blog-6772937444369286751.post-38844229581183579772014-11-17T18:18:17.577+05:302014-11-17T18:18:17.577+05:30බැලුවට පාඩු නෑ..
තාමනං තියේ..
ආරංචියනං ළඟදිම නවති...බැලුවට පාඩු නෑ..
තාමනං තියේ..

ආරංචියනං ළඟදිම නවතියි ලු.. Asankahttps://www.blogger.com/profile/11913430927857288568noreply@blogger.comtag:blogger.com,1999:blog-6772937444369286751.post-60541716691478014812014-11-17T18:17:12.683+05:302014-11-17T18:17:12.683+05:30සේම් ටු යූ අයියණ්ඩි.. :D
සේම් ටු යූ අයියණ්ඩි.. :D
Asankahttps://www.blogger.com/profile/11913430927857288568noreply@blogger.comtag:blogger.com,1999:blog-6772937444369286751.post-61504404865935069682014-11-17T18:16:43.687+05:302014-11-17T18:16:43.687+05:30ඔය ගැන නිලේන්ද්‍ර දේශප්‍රිය එක්ක කරපු සංවාදයකුත් බ...ඔය ගැන නිලේන්ද්‍ර දේශප්‍රිය එක්ක කරපු සංවාදයකුත් බුකියෙ දාල තිබ්බා..

මං ලීවෙ සාරාංශය විතරයි.. මීට වැඩිය සිදුවීම් කතාව ඇතුලෙ වෙනවා..
කොහොමහරි ඉන්දික කිව්ව දේ ගැනත් හිතල මං සුළු වාක්‍යයක් වෙනස් කරා..!

ස්තූතියි ඉන්දික..Asankahttps://www.blogger.com/profile/11913430927857288568noreply@blogger.comtag:blogger.com,1999:blog-6772937444369286751.post-31113394226416782632014-11-17T17:54:50.122+05:302014-11-17T17:54:50.122+05:30ඒදා ඉදලා අැඩ් බලබල හිටියාට තාම බලන්න බැරිවුණා........ඒදා ඉදලා අැඩ් බලබල හිටියාට තාම බලන්න බැරිවුණා................... හැකි පළමු අවස්ථාවේ යනවා.. ඔත්තුවට තැන්කූ............Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-6772937444369286751.post-37194090379950542332014-11-17T17:12:19.027+05:302014-11-17T17:12:19.027+05:30මම බුකියෙ දැක්ක මේක වේගෙන් හෝල් වලින් ගැලවෙන ෆිල්ම...මම බුකියෙ දැක්ක මේක වේගෙන් හෝල් වලින් ගැලවෙන ෆිල්ම් එකක් කියල. රේඛාවත් එහෙම ඉක්මනින් ගැලවුන ෆිල්ම් එකක්නෙ. කොහොම උනත් මේ ලිපියෙ කතාව කියල තියෙනව වැඩියි කියල හිතුන!

ඉන්දික උපශාන්තhttps://www.blogger.com/profile/08110793895436338327noreply@blogger.comtag:blogger.com,1999:blog-6772937444369286751.post-56149874935148798152014-11-17T16:24:23.648+05:302014-11-17T16:24:23.648+05:30එල ද බ්‍රා...
බලන්න ආස හිතුනා ලියවිල්ල නිසාඑල ද බ්‍රා...
බලන්න ආස හිතුනා ලියවිල්ල නිසාඑල ද බ්‍රා මෙන්ඩාhttps://www.blogger.com/profile/03395209538427297029noreply@blogger.comtag:blogger.com,1999:blog-6772937444369286751.post-71893551583980323812014-11-17T14:55:32.913+05:302014-11-17T14:55:32.913+05:30මේක නම් බැලුව කියල පාඩු නැහැ වගෙයි පේන්නෙ.. තාම හෝ...මේක නම් බැලුව කියල පාඩු නැහැ වගෙයි පේන්නෙ.. තාම හෝල් වල තියෙනව නේද? ස්තූතියි සංචාරකයා දැනුවත් කිරීමට...Ashan De Costahttps://www.blogger.com/profile/01549347094507374289noreply@blogger.comtag:blogger.com,1999:blog-6772937444369286751.post-7563655207440115482014-11-17T14:08:48.738+05:302014-11-17T14:08:48.738+05:30උඹේ චිත්‍රපට සටහන නං පට්ට ඇත්තටම බං වැඩිපුර යමක් ක...උඹේ චිත්‍රපට සටහන නං පට්ට ඇත්තටම බං වැඩිපුර යමක් කියල නැතත් කියන්න ඕන ටික තියේ කියල හිතනව...
මං හිතං උන්නෙ බලන්න යන්න ඒත් තාම වෙලාවක් ආවෙ නෑ...
ලෙක්චර් කට් කරල පිලුමක් බලන්න යන්නත් හිත හදාගන්න අමාරුයි බන්ස්
මක්ක කොරන්නද කියල කම්පනා කොලේMahesh Rathnayakehttps://www.blogger.com/profile/01458743997572068706noreply@blogger.comtag:blogger.com,1999:blog-6772937444369286751.post-61082959771073922502014-11-17T13:37:28.012+05:302014-11-17T13:37:28.012+05:30මඟක් එද්දිම කියවන එක නතර කලා. හිතකින් නෙවෙයි, ඒත් ...මඟක් එද්දිම කියවන එක නතර කලා. හිතකින් නෙවෙයි, ඒත් එහෙම කරන්න උනා. ෆිල්ම් එක බලන්න උඹේ ලිවිල්ල මට බල කලා.

\\එදවස වර්ෂ දෙදාස් නවයේ මැයි මස දහ අට වන දිනයි. කතාව ඇරඹෙන්නේ ප්රභාකරන් මිය යාමේ පුවතත් සමග රතිඤ්ඤා පත්තු කරමින් සහ කිරිබත් දන්සැල් දෙමින් ආනන්දයට පත් මිනිසුන් ජාතික කොඩි වනමින් සතුටු වන අයුරු දෙරණ නාලිකාවේ විශේෂ ප්‍රවෘත්තියක් ලෙස පෙන්වමින්ය.
කතාවේ ප්‍රධානම නළුවෙක් වන සිරිතුංග හෙවත් සරත් කොතලාවල අල්මාරිය පීරා සොයාගන්නා ජාතික කොඩියේ දුහුවිලි පිස දමා නැවත එළියට ගන්නේ නිදහසේ සතුට සැමරීම සඳහායි. //

මෙන්න මෙතනට එනකල් කියෙව්වා. මට දර්ශනය මැවිල පේනවා. බොහෝ විට ඔය අල්මාරිය ඇරල කොඩිය හොයන වෙලාවෙ පසුබිමෙන් සාලෙ ඒ නිවුස් එක යන හඬ ඇහෙනවා ඇති. ආ..හ්. කියල වැඩක්නෑ. ඉක්මනට බලන්න ලැබේවා.Manosh Sandaruwanhttps://www.blogger.com/profile/13238379951554122590noreply@blogger.comtag:blogger.com,1999:blog-6772937444369286751.post-81444830292629955892014-11-17T12:29:44.184+05:302014-11-17T12:29:44.184+05:30නමනං ප්‍රේක්ෂකයන්ව ඇදගන්න දාපු නමක් වගේ..නමනං ප්‍රේක්ෂකයන්ව ඇදගන්න දාපු නමක් වගේ..Asankahttps://www.blogger.com/profile/11913430927857288568noreply@blogger.comtag:blogger.com,1999:blog-6772937444369286751.post-7507644685934156382014-11-17T12:02:52.143+05:302014-11-17T12:02:52.143+05:30ඇත්තටම මේ වගේ කතාවකට දාපු නම බලහං.. ඒක නිකං ටෙනීගේ...ඇත්තටම මේ වගේ කතාවකට දාපු නම බලහං.. ඒක නිකං ටෙනීගේ කොමඩියකට දාන නමක් වගේ..දේශකයාhttps://www.blogger.com/profile/08022626127699514714noreply@blogger.com