tag:blogger.com,1999:blog-6772937444369286751.post1501565619118800828..comments2023-07-01T20:37:05.851+05:30Comments on හුදෙකලා රස්තියාදුව: දුම් කලාව | Smoke Photography Asankahttp://www.blogger.com/profile/11913430927857288568noreply@blogger.comBlogger20125tag:blogger.com,1999:blog-6772937444369286751.post-23619567552573608612014-07-25T15:57:06.350+05:302014-07-25T15:57:06.350+05:30බොහොම ස්තූතියි දිලිනි... :D
බොහොම ස්තූතියි දිලිනි... :D
Asankahttps://www.blogger.com/profile/11913430927857288568noreply@blogger.comtag:blogger.com,1999:blog-6772937444369286751.post-64572598068566857292014-07-25T15:09:15.531+05:302014-07-25T15:09:15.531+05:30නියමයි සංචාරක ඔයාගෙ ඉදිරි දියුණුවට බොක්කෙන්ම සුබපත...නියමයි සංචාරක ඔයාගෙ ඉදිරි දියුණුවට බොක්කෙන්ම සුබපතනවා !!Anonymoushttps://www.blogger.com/profile/05834412836575935758noreply@blogger.comtag:blogger.com,1999:blog-6772937444369286751.post-22530537732500082222014-07-24T00:41:21.277+05:302014-07-24T00:41:21.277+05:30බොහොම ස්තූතියි... බොහොම ස්තූතියි... Asankahttps://www.blogger.com/profile/11913430927857288568noreply@blogger.comtag:blogger.com,1999:blog-6772937444369286751.post-37173780166202756882014-07-16T10:27:03.438+05:302014-07-16T10:27:03.438+05:30වැඩකාරයට බොරු බෑ කියන්නෙ ඔන්න ඕකට..
දක්ෂයෙක් බව පේ...වැඩකාරයට බොරු බෑ කියන්නෙ ඔන්න ඕකට..
දක්ෂයෙක් බව පේනවා.. අපූරු උත්සාහයක්..ජය..!!!Anonymoushttps://www.blogger.com/profile/14255275986869275583noreply@blogger.comtag:blogger.com,1999:blog-6772937444369286751.post-85208789356982580022014-06-24T15:20:46.231+05:302014-06-24T15:20:46.231+05:30ස්තූතියි වීරේ... කරල අපිටත් බලන්න දාමු.. :)ස්තූතියි වීරේ... කරල අපිටත් බලන්න දාමු.. :)Asankahttps://www.blogger.com/profile/11913430927857288568noreply@blogger.comtag:blogger.com,1999:blog-6772937444369286751.post-57193561444187073722014-06-24T13:41:37.713+05:302014-06-24T13:41:37.713+05:30අදමයි මේ පැත්තට ගොඩ උනේ. වැඩේ නම් පට්ට. මාත් ට්‍රය...අදමයි මේ පැත්තට ගොඩ උනේ. වැඩේ නම් පට්ට. මාත් ට්‍රයි කරලා බලන්න ඕන මේ වැඩේ වීරේhttps://www.blogger.com/profile/15451339699644157415noreply@blogger.comtag:blogger.com,1999:blog-6772937444369286751.post-91300079026650777692014-06-22T18:27:18.185+05:302014-06-22T18:27:18.185+05:30ස්තූතියි කතන්දර..සාදරයෙන් පිළිගන්නව මේ ඉසව්වට..
ද...ස්තූතියි කතන්දර..සාදරයෙන් පිළිගන්නව මේ ඉසව්වට..
දැනුම හංගන් ඉන්නවට වඩා එළියට දැම්මොත් කාටත් ප්‍රයෝජනයි නෙ.. :)
නැවතත් ස්තූතියි...!!Asankahttps://www.blogger.com/profile/11913430927857288568noreply@blogger.comtag:blogger.com,1999:blog-6772937444369286751.post-54344978333514458782014-06-22T09:46:56.456+05:302014-06-22T09:46:56.456+05:30විස්තරයට ස්තුතියි.
වරක් මං ඡායාරූප ප්‍රදර්ශණයක් බ...විස්තරයට ස්තුතියි.

වරක් මං ඡායාරූප ප්‍රදර්ශණයක් බලන්න ගියා. එතැනදී මං සමරු පොතේ කමෙන්ටුවකින් කීවේ ප්‍රදර්ශණයට තබා තිබූූණූ ඣායාරූප ගැන මේ වගේ විස්තරයක් කෙටියෙන් හෝ කළා නම් හොඳයි නේද කියායි.

අද ඒ ඡාජාරූප ශිල්පියා විශ්ව විද්‍යාලයක ලොක්කෙක්. ඔබටත් සාර්ථක ඡායාරූප ශිල්පියෙක් වීමට ලැබේවා යැයි පතමි.කතන්දර Kathandarahttps://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comtag:blogger.com,1999:blog-6772937444369286751.post-64767437632392537312014-06-10T21:38:28.623+05:302014-06-10T21:38:28.623+05:30වෙල්කම් ඇ මේ ඉසව්වට..
අනේ මංද බං හිතට ආපු එක දැම්...වෙල්කම් ඇ මේ ඉසව්වට..
අනේ මංද බං හිතට ආපු එක දැම්ම... :DAsankahttps://www.blogger.com/profile/11913430927857288568noreply@blogger.comtag:blogger.com,1999:blog-6772937444369286751.post-27135578390902704342014-06-10T10:15:48.260+05:302014-06-10T10:15:48.260+05:30ෂෙක් මරුනේ බං. අර woman ඉන්නේ කොයි පැත්තටද කියලා ත...ෂෙක් මරුනේ බං. අර woman ඉන්නේ කොයි පැත්තටද කියලා තාම හිතනවා :Pඉවාන් පවුලූශාhttps://www.blogger.com/profile/02806103855542330985noreply@blogger.comtag:blogger.com,1999:blog-6772937444369286751.post-960745130910044822014-06-07T11:34:09.299+05:302014-06-07T11:34:09.299+05:30ස්තූතියි බං...!!!ස්තූතියි බං...!!!Asankahttps://www.blogger.com/profile/11913430927857288568noreply@blogger.comtag:blogger.com,1999:blog-6772937444369286751.post-69528321672679758712014-06-07T07:24:20.359+05:302014-06-07T07:24:20.359+05:30එල ,අද තමා ගොඩ වුණේ ,,,එල ,අද තමා ගොඩ වුණේ ,,,සහෝදරhttps://www.blogger.com/profile/09596748184743104500noreply@blogger.comtag:blogger.com,1999:blog-6772937444369286751.post-40225761174696758782014-06-05T19:02:41.233+05:302014-06-05T19:02:41.233+05:30තෑන්ක්ස් වේවා.. :D
මොකටද පොඩි ට්‍රයි එකක්..ලොකු ට...තෑන්ක්ස් වේවා.. :D
මොකටද පොඩි ට්‍රයි එකක්..ලොකු ට්‍රයි එකක් දීල මීටත් වැඩිය හොඳ ෆොටෝ ටිකක් ගමු...!! Asankahttps://www.blogger.com/profile/11913430927857288568noreply@blogger.comtag:blogger.com,1999:blog-6772937444369286751.post-54234447058290868512014-06-05T18:04:59.105+05:302014-06-05T18:04:59.105+05:30අඩේ සුපිරියිනේ මචං.. පොඩි ට්‍රයි එකක් දීලා බලන්න ඕ...අඩේ සුපිරියිනේ මචං.. පොඩි ට්‍රයි එකක් දීලා බලන්න ඕන..Dineshhttps://www.blogger.com/profile/06764001881928600394noreply@blogger.comtag:blogger.com,1999:blog-6772937444369286751.post-79292103172441982542014-06-05T16:11:53.049+05:302014-06-05T16:11:53.049+05:30ස්තූතියි මචං.. ස්තූතියි මචං.. Asankahttps://www.blogger.com/profile/11913430927857288568noreply@blogger.comtag:blogger.com,1999:blog-6772937444369286751.post-66384017710185194612014-06-05T11:47:52.626+05:302014-06-05T11:47:52.626+05:30පට්ට පට්ට. සිරාවටම එළ බං. උඹටත් අමුතුම අදහස් තියෙන...පට්ට පට්ට. සිරාවටම එළ බං. උඹටත් අමුතුම අදහස් තියෙන්නෙ.චතුරංග ප්‍රියශාද් (ප්‍රියා)https://www.blogger.com/profile/05586671161238295332noreply@blogger.comtag:blogger.com,1999:blog-6772937444369286751.post-51124921006708799792014-06-05T10:26:09.969+05:302014-06-05T10:26:09.969+05:30බොහොම ස්තූතියි මනෝෂ අයියා..
ඒ ටික අනිත් පොත් ටිකට...බොහොම ස්තූතියි මනෝෂ අයියා..

ඒ ටික අනිත් පොත් ටිකට වැඩිය උඩින්ම තියල තියෙන්නෙ.. :D :DAsankahttps://www.blogger.com/profile/11913430927857288568noreply@blogger.comtag:blogger.com,1999:blog-6772937444369286751.post-76825952118077059752014-06-05T10:23:57.028+05:302014-06-05T10:23:57.028+05:30ඕනම ඡායාරූපශිල්පියෙක් අත්හදා බලන දෙයක් බං මේක.. මේ...ඕනම ඡායාරූපශිල්පියෙක් අත්හදා බලන දෙයක් බං මේක.. මේක විතරක් නෙවේ තව ගොඩක් ක්ෂේත්‍ර තියනව..
බොහොම ස්තූතියි...!
ජය වේවා.. :)Asankahttps://www.blogger.com/profile/11913430927857288568noreply@blogger.comtag:blogger.com,1999:blog-6772937444369286751.post-8584639180337277252014-06-05T08:39:24.692+05:302014-06-05T08:39:24.692+05:30වැඩේ නම් ඉස්තරම් මචං. හිතාගන්නවත් බෑ. ඡායාරූපකරණය ...වැඩේ නම් ඉස්තරම් මචං. හිතාගන්නවත් බෑ. ඡායාරූපකරණය තුලින් මැවෙන ඔබේ අනාගතයනම් ඉතාම දීප්තිමත් මලේ. උඹට සුබපැතුම්.

මේ.. ඒක නෙවෙයි බං, ඔය අටව ගත්ත එකට පිටිපස්සෙන් යාන්තමට අර පේන ෂර්ලොක් හෝම්ස් පොත් ටික පේනකොටනම් ඉරිසියා හිතෙනවා බං.Manosh Sandaruwanhttps://www.blogger.com/profile/13238379951554122590noreply@blogger.comtag:blogger.com,1999:blog-6772937444369286751.post-52896443419488514752014-06-05T08:10:26.260+05:302014-06-05T08:10:26.260+05:30පට්ටනෙ මචෝ... ඇත්තට හදුන් කූරකින් මේ වගේ දෙයක් කලා...පට්ටනෙ මචෝ... ඇත්තට හදුන් කූරකින් මේ වගේ දෙයක් කලා නං කොහොම කලාත්මක ඇහැක්ද තියෙන්නෙ කියල හිතාගන්න පුලුවන්...
ජයවේවාMahesh Rathnayakehttps://www.blogger.com/profile/01458743997572068706noreply@blogger.com