January 19, 2014

අනාගතයක් නැති වර්තමානය

බැඳීම් අපිව හිර කරලා. නමුත් ඒක ලෝක ස්වභාවයක්. 
මම අනාගතයට හැමදාමත් වෛර කරනවා. මුළු ලෝකෙන්ම හුදෙකලා වුණු බැඳීම් රහිත මිනිහෙක් වුණා නම් මටත් තිබුණා වර්තමානයෙ මේ මොහොතෙ පමණක් ජීවත් වෙන්න.. නිදහස්ව..
මට ඕනෙ මතකයන්ගෙන් පිරුණු අතීතයක්.. හුදෙකලාවක්..
ඉතුරු ටික ජීවත් වෙන්න.. 







ඡායාරූපය - හපුතලේදී..

No comments:

Post a Comment